Type Here to Get Search Results !

No title

 For Dear Jobs Providers (හිතවත් රැකියා සැපයුම්කරුවන් වෙත)



💡 www.parttimelanka.com වෙත ආදරයෙන් සහ ගෞරවයෙන් පිලිගනිමු.


💡 ඔබට මෙම වෙබ් අඩවියේ ඔබගේ වැඩ (project) බාගත (upload) කිරීමට අවශ්‍යයි නම් ඔබ jobs කරන්නන් හට ගෙවීමට පොරොන්දු වන මුදල website එකට ගෙවිය යුතුය. (හුඟාක් වර්තමාන website වල jobs කරන්නන් ඔවුන් භාර ගත් Data entry project එක අවසන් කොට එම project එක ලබා දුන් පසු ඔවුන්ට පොරොන්දු වූ මුදල project එක දුන් පාර්ශ්වය ගෙවීම් කරන්නේ නැත. එවැනි ගැටලු මෙම website එකේ ඇති නොවීමට ඔබ මීට එකඟ වී අප වෙබ් අඩවියට එකට ඔබගේ රැකියාව ( project) එවන්න)